26.7 C
Colombo
2026-09-03
mediahumanrights.lk
Local NewsNews

"සමයං" වෙනුවෙන් බිරිඳ ලොකු ඉලක්කයක.. දරුවා ගැන ඇය කියන කතාව

තමන්ගේ ඉදිරි අරමුණ තම සැමියා වෙනුවෙන් දරුවාගේ අනාගතය යහපත් කිරීම තම ඉලක්කය බව  මරණයට පත්වූ සමයං නොහොත් අරුණ දමිත් උදයංග පතිරණගේ බිරිඳ පවසන්නේ.
ඇයගේ දරුවා මේ වනවිට ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බව වාර්තා වෙනවා. අරුණ දමිත් සිය දරුවාගේ පියා බවට පාසලට හෙළිකර නොමැති බවද ඇය විසින් පවසා තිබෙනවා.
දරුවාගේ පියාගේ මරණය සිදුවූ දිනවල පවාද දරුවාව පාසැල් යැවූ බව ඇය විසින් පවසා ති‍බෙනවා.

Related posts

ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

Shiran Viraj

රැදවියෙකුට කොරෝනා.. වැලිකඩ බන්ධනාගාරය නොසන්සුන්..

Shiran Viraj

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ වත්කම් රාජසන්තක කිරීමට පියවර

Shiran Viraj
Translate »