27.8 C
Colombo
2026-09-28
mediahumanrights.lk
International NewsNews

බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දූෂන චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු හිටපු ජනාධිපති පාර්ක් ග්‍යුන් හේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මූල්‍ය අක‍්‍රමිකතා චෝදනා හේතුවෙන් හිටපු ජනාධිපති පාර්ක් ග්‍යුන් හේ මෙම මස මුලදී ධුරයෙන් ඉවත් කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා පොලිසිය

Shiran Viraj

ලක්ෂ විස්සක් වටිනා යතුරුපැදි සොරාගත් 3ක් දැලේ

Shiran Viraj

සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්‍ය පීඨ 8 ක සිසුන් දන්වලා

Shiran Viraj
Translate »