mediahumanrights.lk
News

පොළී අනුපාතික ඉහළ නංවන්න මුදල් මණ්ඩලය තීරණය කරයි

අද දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් අංක 25 බැගින් ඉහළ දැමීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය(SDFR) 7% සිට 7.25% දක්වා ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.5% සිට 8.75% දක්වා ද ඉහළ දමා ඇත.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය (SRR) 7.5% මට්ටමේ නොවනස්ව පවතී.
(under the courtesy of adaderana news web)

Related posts

සංගා වාර්තා පොත් අලූත් කරයි

Shiran Viraj

අඩු මිල රට සහල් දේශීය සහල් සමග මිශ‍්‍ර කර මෝල් හිමියන් අධි ලාබ ලබමින්..

Shiran Viraj

ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…

Shiran Viraj
Translate »