27.2 C
Colombo
2026-02-12
mediahumanrights.lk
NewsSportsSports News

නවසීලන්ත වේගපන්දු යවන ක‍්‍රීඩක ටේ‍්‍රන්ට් බෝල්ට්ට දකුණු අප‍්‍රිකානු තරගය අහිමි වෙයි

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව නවසීලන්ත වේගපන්දු යවන ක‍්‍රීඩක ටේ‍්‍රන්ට් බෝල්ට්ට අහිමිවී තිබෙනවා.
ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. දෙරට අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය හැමිල්ටන්හිදී හෙට ආරම්භ වීමට නියමිතයි.
මෙතෙක් පැවති තරග දෙකෙන් එක් තරගයක් ජය ගත් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම 1 ට 0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

Related posts

උප්පැන්න සහතිකය නැතත් ජාතික හැඳුනුම්පත්

Shiran Viraj

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට

Shiran Viraj

යටිනුවර මන්ත්‍රී මරණය: පොලිස් නිලධාරියෙක් චෝදනා ප්‍රතික්ෂේප කරමින් පරීක්ෂණයක් ඉල්ලයි

Shiran Viraj
Translate »