26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

කුඩු වෙළදාමේ යෙදුනු භික්‍ෂුවක් අත්අඩංගුවේ..

මත්කුඩු වෙළදාමේ යෙදුනු බෞද්ධ භික්‍ෂුවක් අතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් මත්කුඩු ගෙනයමින් සිටියදීය.
https://www.facebook.com/LankaTrueNews.LTN/videos/1426527607399832/

Related posts

සිම්බාබ්වේහි පාලන බලය හමුදාව අතට

Shiran Viraj

‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…

Shiran Viraj

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පරාජය ගැන සැකයක්

Shiran Viraj
Translate »