29.5 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද සමග සාකච්චා.. ආණ්ඩු පෙරළියක්..

ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරී සිටින එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා කර ඇත.
මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.
ඉතා කෙටි කලක් ඇතුලත මේ ආණ්ඩුව බිද වැටෙන බවද ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews news web)

Related posts

සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..

Shiran Viraj

ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..

Shiran Viraj

සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතුයි

Shiran Viraj
Translate »