26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]

කොළඹ පදනම් ආයතනයේදී පැවති ‘නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ’ මංගල සැසිය දැඩි උණුසුම් තත්වයට පත් විය.
එම සමුළුවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වීමත් සමග එහි සිටි පුද්ගලයෙකු හූ තැබීම නිසා සංවිධායකයින් විසින් එම පුද්ගලයා ඔසවාගෙන ගොස් එලියට දැමීය.
වේදිකාව තුල කාන්තා නියෝජනයක් නොමැති වීම ගැනද සභාවෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

Related posts

ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවට දන්වයි..

Shiran Viraj

අගමැතිකම ගන්නැයි සජිත්ට ආරාධනා…

Shiran Viraj

සංවර්ධන ලොතරැයි සභාපති ඉවතට

Shiran Viraj
Translate »