26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

හෙද වර්ජනයක් නිසා හෙට යළි රෝහල් අඩපණ වන ලකුණු

හෙද නිලධාරීන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීමට එරෙහිව හෙට (03දා) උදේ 7.00 සිට පැය 48ක කාලයක් හෙද වැඩවර්ජනයක් සිදුකරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.
වැටුප් විෂමතා ඉවත් නොකිරීම පොරොන්දු වූ ආකාරයට දීමනා ලබානොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කළහ.
මේ අනුව හෙට උදේ 7.00 සිට 15 වැනිදා උදේ 7.00 දක්වා මෙම වර්ජනය සිදුකරන බවද උන්වහන්සේ අවධාරණය කළේය.

Related posts

සයිටම් ගැටලුව සාකච්ඡා කර විසඳන්න ආණ්ඩුව සූදානම්

Shiran Viraj

ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න..බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj

සහල් මිල දී ගැනීමේදි ප්‍රවේසම් වන්න

Shiran Viraj
Translate »