mediahumanrights.lk
Local News News

සීල් තියපු ගබඩාවට රිංගපු අධිකරණයටත් උඩින් ගිය ව්‍යාපාරිකයා

නීති විරෝධි පැණි බීම සහ පානීය ජල බෝතල් ඇසුරුම් ගබඩාවක් කඩා විවෘත කර එහි තිබු මහජන පානයට නුසුදුසු පානීය ජලය අළෙවි කර අධිකරණයට අපහාස කළැයි ව්‍යාපාරිකයෙකු ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කළා.
ඒ තඹුත්තේගම මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතාගේ නියෝගයකට අනුවයි.
මෙම ගබඩාව අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා තිබූවක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වා ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක්ද කළා.
(under the courtesy of hirunews news web)

Related posts

ජනාධිපති අඩපන කරන ‘21 සංශෝධනය’ කැබිනට් මණ්ඩලයට…

Shiran Viraj

බිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..

Shiran Viraj

රනිල්ට ස්තුතියි.. පැරදුනු ගමන් ඔහු නිල නිවසක් නොගෙන තම නිවසට ගියා..- ජනපති අනුර

Shiran Viraj