mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල්ගේ තත්ත්වය අසාධ්‍යයිලු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවදුරටත් උපවාසයේ නිරතව සිටියි.
මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වෙයි.
තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මීට දින දෙකකට පෙර විමල් වීරවංශ මහතා උපවාසයක් ආරම්භ කළේය.
මේ අතර අදාළ උපවාසය නීතියේ ආධිපත්‍යයට සිදු කරන තර්ජනයක් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය ජාත්‍යන්තර මැදිහත්වීම්වලට අවස්ථාව ලබාදීමක් වන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

TNA සහය අගමැති මහින්දට හිමිවුනොත් එය හොද ගනුදෙනුවක් වේවි – සුබ්‍රමනියන් ස්වාමි කියයි

Shiran Viraj

මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ සිද්ධියේදී අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඇප මත නිදහස්

Shiran Viraj

මා ළඟ හිටියේ නැතිනම් සනත්ට තරහා යනවා ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්ද­සිරි

Shiran Viraj
Translate »