28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

වගා ලිඳට වැටුණු අලින් තිදෙනෙකු ගොඩගත් මෙහෙයුම (VIDEO)

ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වන අලීන් තිදෙනෙකු වැටී තිබුණා.
මෙලෙස වැටී සිටි අලින් අතර කුඩා අලි පැටියෙකුද සිටියා.
කෙසේ වෙතත් අලින් තිදෙනාගේ දිවි බේරාගැනීමට වනජීවී නිලධාරීන් සමඟ එක්වූ ප්‍රදේශවාසීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූවා.
එම අවස්ථාවේ වැඩුණු අලින් දෙදෙනා පහසුවෙන් ගොඩගැනීමට හැකිවූවත් කුඩා අලි පැටවා ගොඩගැනීමට බොහෝ වෙලාවක් ගතවූයේ මේ අයුරින්.
(under the courtesy of hirunews news web)

Related posts

විමල් අධිකරණයට අපහාස කරනවාලු

Shiran Viraj

රණවිරු සැමරුම් උත්සවය දා රථ වාහන සැලැස්ම මෙන්න

Shiran Viraj

රවී රටේ නායකයා කිරීමේ සුදානමක් !

Shiran Viraj