mediahumanrights.lk
International NewsNews

බරක් ඔබාමා හා මිෂෙල් ඔබාමා පෙන්ගුයින් සමාගමේ පොත් ගහන ගිවිසුමකට

ලෝකයේ ප්‍රධාන පෙළේ ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක් වන Penguin Random House සමග පොත් පළ කිරීමේ හිමිකම් ගිවිසුමකට ඊයේ හිටපු ජනපති බරක් ඔබාමා සහ එම භාර්යාව මිෂෙල් ඔබාමා අත්සන් කළා.
ඉදිරියේදී මේ දෙදෙනා තම ජීවිත කතාවේ අලුත් පොත් මෙන්ම නායකත්වය සම්බන්ධ උපදේශන සපයන ග්‍රන්ථ මෙම සමාගම සමග එක්ව ප්‍රකාශයට පත් කරන්නට නියමිතය.
මින් ඉහත බරක් ඔබාමා මෙම සමාගම සමග එක්ව Memoir Dreams From My Father සහ The Audacity of Hope නමින් ග්‍රන්ථ දෙකක් ප්‍රකාශයට පත් කළ අතර ඒ දෙකම ඇමරිකාවේ වැඩිම අලෙවිය ලැබුණ පොත් 10 අතරට පත් විය.
මිෂෙල් ඔබාමාද මෙම සමාගම සමග එක්ව ආහාර වට්ටෝරු පිළිබඳ American Grown නමැති පොතක් පළ කර ඇත.

Related posts

අලූත් අවුරුදු විශේෂ ප‍්‍රවාහන සේවා අදත් – දුම්රිය මගීන්ට අනතුරු ඇගවීම්

Shiran Viraj

දකුණත් දැඩි අවදානම්..! මීළඟ කොවිඞ් පොකුර පෞද්ගලික උපකාරක පන්තියකින්…

Shiran Viraj

අවම බස් ගාස්තුව 40ක්.. බස් ගාස්තු 35%කින් වැඩි කරන්න යයි…

Shiran Viraj
Translate »