mediahumanrights.lk
Local News News Political

ජනපති ඊයේ රාත්‍රියේ ලංකාවට එයි

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ඉන්දීය සාගර කලාපයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (08) රාති‍්‍රයේ දිවයිනට පැමිණියා.
ඉන්දියානු සාගර කලාපයේ රටවල් විසි එකක රාජ්‍ය නායකයින් මෙම සමුළුවට සහභාගි වුණා.
එම රටවල් සමග වෙළඳ සහ ආරථික සබඳතා සවිමත් කරගැනීමටද මෙහිදී ශ‍්‍රී ලංකාවට හැකිවූ බවයි ජනාධිපති මාධය ඒකකය සඳහන් කළේ.
මෙම සංචාරයේදි ජනාධිපතිවරයා ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩාඩෝ ද මුණ ගැසුණු අතර එහිදී දෙරටට වැදගත් ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුණා.

Related posts

කේක් මිල බහී..

Shiran Viraj

අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයි

Shiran Viraj

අම්මා නැති වෙලාවේ කට ගොන්නක් බී ගෙට පැන දැරිය දූෂණය කරද්දී මාමාගේ අතටම අහුවෙයි

Shiran Viraj