mediahumanrights.lk
Business Business News

ජංගම දුරකථන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් සුපිරි දුරකථනය නැවත එළියට

NOKIA සමාගම විසින් තම නවතම  ජංගම දුරකථන පෙළ පසුගියදා වෙළඳපොළට හඳුන්වා දුන්නා.
මෙහිදී එම සමාගම විසින් හඳුන්වා දුන් NOKIA 3310 වෙත ලොව පුරා අවධානය යොමු වූවා.
ඒ අදාළ දුරකථනය හැඩයෙන් මුල් කාලීනව NOKIA සමාඟම හඳුන්වා දුන් දුරකථනයකට සමාන වීම හේතුවෙන්.
මේ අතර එහි බොහෝ පාරිභෝගිකයින් ප්‍රිය කරන snake ජංගම දුරකථන ක්‍රීඩාවෙන් සමන්විත වීමද විශේෂත්වයක්.
NOKIA 3310 දුරකථනය බැටරිය එක්වරක් ආරෝපණය කිරීමෙන් පසු දීර්ඝ කාලයක් භාවිත කිරීමට හැකිවීමද මෙම දුරකථනය වෙත පාරිභෝගිකයින්ගේ ඇති ඉල්ලුම වැඩි වීමට හේතුවනු ඇති බවටයි එම සමාගම පෙන්වා දෙන්නේ.
වර්ණ හතරකින් වෙළඳපොලට නිකුත් වන මෙම දුරකථනය පිළිබඳව සැකසුනු වීඩියෝව පහතින්.

Related posts

අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..

Shiran Viraj

බැංකු අතර ගනුදෙනු, මුදල් හුවමාරුව පැය කිහිපයකට නවතියි

Shiran Viraj

ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..

Shiran Viraj