mediahumanrights.lk
International News News

ගුවන්යානා තුළ විද්‍යුත් උපකරණ රැගෙන යාම තහනම්

ගුවන්යානා තුළ විද්‍යුත් උපකරණ රැගෙන යාම අමෙරිකාව විසින් රටවල් 8කට තහනම් කර තිබේ.
ඒ අනුව උතුරු අප්‍රිකානු සහ මැඳ පෙරදිගට අයත් රටවල් 8කට මෙම තහනම පනවා ඇති බව අමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක  දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
අමෙරිකාවේ ගුවන් තොටුපළ 10ක ගුවන් මෙහෙයුම් සිදුවන ගුවන් සමාගම් 9කට මෙම තහනම බලපැවැත්වෙනු ඇත.
ඒ අනුව ලැප්ටොප් පරිගනක, ටැබ්ලට් කැමරා, ඩී.වී.ඩී. යන්ත්‍ර සහ වීඩියෝ ක්‍රීඩා ඇතුළු විද්‍යුත් උපකරණ මෙලෙස ගුවන් මඟින් රැගෙනයාම තහනම්වේ.
කෙසේ වෙතත්  ජංගම දුරකතන සඳහා මෙම තහනම අදාළ නොවන බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම්..

Shiran Viraj

සිපෙට්කෝ තෙල් පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම ගැන ඉන්දියාවට මම ස්තූතිවන්ත වෙනවා..- ජනාධිපති

Shiran Viraj

රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…

Shiran Viraj