mediahumanrights.lk
Local News News

ගබ්සා වාර්ෂික උපත් සංඛ්‍යාවත් පරදවයි

ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාව අභිභවා ගබ්සා කිරීම් සංඛ්‍යාත්මකව ඉහළ අගයක්‌ ගෙන ඇතැයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හරිස්‌චන්ද්‍ර යකන්දාවල මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.
මාතෘ මරණ වලින් තුන්වැනි ස්‌ථානයට පත්ව ඇත්තේද ගබ්සා වීම නිසා සිදුවන මරණ බවද හෙතෙම පවසයි.
ආරක්‌ෂාකාරී නොවන ලිංගික සම්බන්ධතා හේතුවෙන් සිදුවන අනවශ්‍ය ගැබ් ගැනීම් ගබ්සා කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවද වයස අවුරුදු තිස්‌ හතත් පනහත් අතර කාන්තාවන් වැඩි වශයෙන් ගබ්සා කිරීම් සඳහා යොමුව ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
(ලංකාදීප පුවත්පත ඇසුරෙනි)

Related posts

වැලිකන්දේ ඡන්දය අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලයි

Shiran Viraj

ශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායමක්.. තව ලකුණු 10-15ක් තිබුනා නම් පැරදුනු මැච් දෙකම දිනන්න තිබ්බා..

Shiran Viraj

මගේ රට ඉතාලියක් වෙන්න දෙන්න බෑ.. ඉදිරි සති දෙකද ඇදිරි නීතිය දානවා..- ජනපති

Shiran Viraj