28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Business Business News News

උත්සව සමයේ සහල් මිල ඉහළ යන ලකුණු

උත්සව සමයත් සමඟ වෙළෙඳපල තුළ සහල් මිල ඉහළ යා හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ඩි.කේ.රංජිත් මහතා පෙන්වා දෙන්නේ මේ වන විට වී මිල ඉහළයාම හේතුවෙන් සහල් නිෂ්පාදන මිල ද ඉහළ ගොස් ඇති බවය.
ඒ හේතුවෙන් පාලන මිලට සහල් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව  ඩි.කේ.රංජිත් මහතා පවසයි.
වී මිල අඩුවුවහොත් පාලන මිලට සහල් ලබාදිය හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩි.කේ.රංජිත් මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

" ඉන්දියාව පරද්දලා මේ ලබපු ජයග්‍රහනය අපිට ගොඩක් වටිනවා " සියලූම දෙනා මවිත කරමින් කලාපයේ ක්‍රිකට් ලොක්කා ඉන්දියාව , නේපාලය හමුවේ පරදියි .!

Shiran Viraj

අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!

Shiran Viraj

ගල්කිස්ස අධිකරණ බිමේ පාතාල වෙඩි තැබීමේ සූදානමක් නූලෙන් වැළකේ

Shiran Viraj