mediahumanrights.lk
Local NewsNews

ඊයේ රාත්‍රියේ තද සුළඟක් – නිවාස 21 කට හානි

නුවරඑළිය, නානුඔය ප‍්‍රදේශය හරහා ඊයේ (15) රාති‍්‍රයේ හමාගිය තද සුළගකින් වතු නිවාස 21 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අදාළ නිවාසවල වහලවල් සුළගට විනාශ වී ගොස් ඇති බවයි.
කෙසේවෙතත් ඒවා ප‍්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර අද (16) දිනයේ සිට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ අඩුවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Related posts

පත්තර බෙදා හැරිම නතර කෙරේ.. ඉන්ධන නෑ..

Shiran Viraj

කොරෝනා පරදන්න අප සූදානම්..- යුද හමුදාව කියයි..

Shiran Viraj

වැව් 125ක් වාන් දමයි… වැව් තුතක් කැඩී යයි..

Shiran Viraj
Translate »