mediahumanrights.lk
Business Business News News

අවුරුද්දට සීනි මිල ඉහළ යයිද ?

ඉදිරි දින කිහිපය තුළදී තවදුරටත් සීනිවල මිල ගණන් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
දැනට වෙළඳපොලෙහි සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 ත්, 105 ත් අතර වනවා.
එය සිල්ලර වෙළඳපොලේ අලෙවි වන්නේ රුපියල් 108ත්, 110 ත් අතර මිලකටයි.
පසුගියදා රජය විසින් සීනි සඳහා තිබූ පාලන මිල ඉවත් කිරීමට කටයුතු කළා.
සුදු සීනි කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 93 ක පාලන මිලක් මීට පෙර පනවා තිබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

හැකිනම් පරදවනු..ජනතා සහන රැසක් සමගින් අතුරු අයවැය පාර්ලිමේන්තුවට..

Shiran Viraj

IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…

Shiran Viraj

සංචරණ කඩා විවාහ උත්සවයක්… මනාල යුවල ඇතුළු සියළු දෙනා අත්අඩංගුවට…

Shiran Viraj