mediahumanrights.lk
Local News News Political

අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]

කොළඹ පදනම් ආයතනයේදී පැවති ‘නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ’ මංගල සැසිය දැඩි උණුසුම් තත්වයට පත් විය.
එම සමුළුවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වීමත් සමග එහි සිටි පුද්ගලයෙකු හූ තැබීම නිසා සංවිධායකයින් විසින් එම පුද්ගලයා ඔසවාගෙන ගොස් එලියට දැමීය.
වේදිකාව තුල කාන්තා නියෝජනයක් නොමැති වීම ගැනද සභාවෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

Related posts

නේපාලයේ අවතැන් වූවන්ට ශ්‍රී ලංකාව සහන සලසයි

Shiran Viraj

මැලේරියාවට යළි ඉඩක් නැහැ

Shiran Viraj

ගත වු පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් අමෙරිකාවෙන්

Shiran Viraj