27.4 C
Colombo
2026-10-30
mediahumanrights.lk
Local NewsNews

පිටකොටුවේ වෙළඳසලක ගින්නක් (PHOTOS)

කොළඹ පිටකොටුව පළමුවන හරස් වීථීයේ මහල් හයකින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිඛෙනවා.
පොලිසිය සදහන් කළේ අදාළ ගොඩනැගිල්ලේ සිව්වන සහ පස්වන මහල් ආශ්‍රිතව ගින්න හටගෙන ඇති බවයි.
එය ලෙදර් භාණ්ඩ අලෙවිසැලක් බව පැවසෙනවා.
පෙරවරු 11 යි 30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එය මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
– නෙත් Gossip

Related posts

මැන්චෙස්ටර් ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ – විදේශ කටයුතු අමාත්‍යංශය

Shiran Viraj

ECT උණුසුම මැද ඉන්දීය පසමිතුරු පාකිස්තාන අගමැති ලංකාවට.. පාර්ලිමේන්තුවත් අමතයි..

Shiran Viraj

රටින් පොල් ගේන්න අවසර ලැබේ

Shiran Viraj
Translate »