26.1 C
Colombo
2026-03-03
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ෂාරුක් ඛාන්ගේ Raees චිත්‍රපටයට තහනමක්

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන Raees පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට පාකිස්ථාන බලධාරීන් තීරණය කර තිබෙනවා.
මෙම චිත්‍රපටය පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමට හේතු දැක්වීමක් පාකිස්තානයේ රැඟුම් පාලක මණ්ඩලය විසින් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වෙනස්ම තේමාවක් යටතේ නිර්මාණය වූ Raees චිත්‍රපටය තුල මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් ලෙස පෙන්වා දීම හේතුවෙන් මෙම වාරණය නිකුත් කර අති බව සදහන්.
පසුගිය 02වනදා Raees චිත්‍රපටය පකිස්ථානය තුල ප්‍රදර්ශනය අාරම්භ වීමට නියමිතව තිබුණා.
චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින්.

Related posts

හිතුවත්කාර වැඩ නිසා කර්මාන්ත කඩා වැටෙනවා

Shiran Viraj

මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…

Shiran Viraj

"දෑ අභිමානි 2017" ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Shiran Viraj
Translate »