26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

මහනුවර හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පුද්ගලයෙක් මරුට

මහනුවර තෙල්දෙණිය දිගන ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක ගිලී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු තව ත් අයෙකු සමග පිහිනීමට ගිය අවස්ථාවේදී ඊයේ පස්වරුවේ මෙම අනතුරට ලක්ව ඇති බව ය.
මිය ගොස් ඇත්තේ, 30 හැවිරිදි මැණික්හින්න, දිඹුලගාවතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

iPhone 8 off to bumpy start with iPhone X in the wings

Shiran Viraj

චීනයේ නව වෛරසය සිඝ්‍රයෙන් ව්‍යාප්තවන ලකුණු : ගොදුරුවි ඇති පිරිස ඉහළට

Shiran Viraj

ගෝටාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා..- බැසිල් කියයි..

Shiran Viraj
Translate »