mediahumanrights.lk
Local NewsNews

විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් රනිල්ගේ පඹයා පුච්චලා

විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට යහපාලන මිනීපෙට්ටියක් පාරේ ගෙනියමින්
රනිල්ගේ පඹයා පුච්චලා.
ඊයේ සවස බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී ඒකාබද්ධ විපක්සයේ පිරිසක් විරෝධතාවයක නිරත වෙමින්  කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රක්සිත බන්ධනාගාරයේ තබාගෙන සිටීම අසාධාරණ බවයි. එම අවස්ථාවේ යහපාලනයේ මිනී පෙට්ටියක් පාරේ ගෙන ගිය ඔවුන් අගමැති රනිල්ගේ මුහුණ සවිකළ පඹයෙකුද පාර මැද පුළුස්සා දමා තිබුණි.මෙම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන වීරකුමාර දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටියා.

Related posts

ගෙළ කපා ඝාතනය කළ එක්දරු මවගේ පෙම්වතා පොලිසියේදී කළ පාපොච්චාරණය

Shiran Viraj

කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නැතිව නවතී..

Shiran Viraj

එක පවුලක් මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි..- Bloomberg ලෝ පුරා කියයි.. වාර්තාව මෙන්න……

Shiran Viraj
Translate »