28.9 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNews

හෙරොයින් සමඟ 1ක් මාට්ටු

හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු රත්මලාන දුම්රියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම්  490ක් සොයාගත් බවය. අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත බාරදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Related posts

IMF ගියොත් ජනතාව හොම්බෙන්… කුපන් ක‍්‍රමයට ඉන්ධන දෙන්නැයි කියයි..

Shiran Viraj

තැපැල් ඡන්ද පත‍්‍රිකා සීල් තබයි..

Shiran Viraj

පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…

Shiran Viraj
Translate »