mediahumanrights.lk
Local News News

හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොළේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ

හජ් වන්දනාවේ යන බැතිමතුන් සඳහා මොලේ උණ සඳහා වන එන්නත ලබා ගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ අදාළ එන්නත ලබා නොගත් පුද්ගලයින් සඳහා වීසා හිමි නොවන බව ය.
මේ අතර බ්‍රසීලය සහ නම් කරන ලද අප්‍රිකානු රටවල සංචාරය සඳහා යන ශ්‍රී ලාංකිකයින් සඳහා කහ උණට අදාළ එන්නත ලබා ගැනීම ද අනිවාර්යය කර ඇතැයි පසුගියදා ඔහු සඳහන් කළේය.

Related posts

උණුකර ගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්න

Shiran Viraj

ඇමති අලි සබ්රිගේ ප්‍රකාශය උද්දච්චයි, ජන වරම හෑල්ලුවට ලක් කරනවා – ජාතික සංවිධාන වලින් චෝදනා

Shiran Viraj

ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් යෝජනා සම්මතයකට සූදානම්..

Shiran Viraj