30 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද ගැසට් පත්‍රයට

සීමා නීර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාව අද දින ගැසට් කිරීමට පියවර ගන්නා බව පවසයි.
එහි ලේකම් කමල් පත්මසිරි මහතා සඳහන් කළේ, ඉංග්‍රීසි මාධ්‍ය සංශෝධන 300කට ආසන්න සංඛ්‍යාවක්, ද්‍රවිඩ මාධ්‍ය සංශෝධන 500කට ආසන්න සංඛ්‍යාවක් සහ සිංහල මාධ්‍ය සංශෝධන ද සිදු කර ඇති බව ය.
මෙම සංශෝධන සම්බන්ධයෙන් සීමා නීර්ණ අභියාචනා විමර්ශන කමිටුවේ සභාපතිවරයා ද එකඟ වීමෙන් අනතුරුව අද දින ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලාධිපති වෙත භාරදෙන බව ඔහු සඳහන් කළේ ය.
සීමා නීර්ණ අභියාචනා විමර්ශන කමිටු වාර්තාව පසුගියදා එහි සාමාජිකයින් විසින් විෂය භාර අමාත්‍යවරයාට භාර දෙනු ලැබී ය.

Related posts

නාමල් – සුජානි – නිත්‍යා ට ඇප

Shiran Viraj

මේ බස් රථවල ගමන් කළා නම් ‘වහාම’ PCR පරීක්ෂණයක් කර ගන්න

Shiran Viraj

මාර්තු 16 දක්වා රන්ජන් රාමණායක ගේ මන්ත්‍රී ධුරය ගැන තීරණයක් නොගන්න : අභියාචනාධිකරණය දැනුම් දෙයි

Shiran Viraj
Translate »