mediahumanrights.lk
Local News News

විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් රනිල්ගේ පඹයා පුච්චලා

විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට යහපාලන මිනීපෙට්ටියක් පාරේ ගෙනියමින්
රනිල්ගේ පඹයා පුච්චලා.
ඊයේ සවස බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී ඒකාබද්ධ විපක්සයේ පිරිසක් විරෝධතාවයක නිරත වෙමින්  කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රක්සිත බන්ධනාගාරයේ තබාගෙන සිටීම අසාධාරණ බවයි. එම අවස්ථාවේ යහපාලනයේ මිනී පෙට්ටියක් පාරේ ගෙන ගිය ඔවුන් අගමැති රනිල්ගේ මුහුණ සවිකළ පඹයෙකුද පාර මැද පුළුස්සා දමා තිබුණි.මෙම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන වීරකුමාර දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටියා.

Related posts

ගිනි තැබූ මන්ත‍්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි…

Shiran Viraj

ගීතාගේ 37 අවුරුදද්දක විවාහයත් දෙදරයි – ඇය කියූ සංවේදී කතාව මෙන්න

Shiran Viraj

පාස්කු ඉරිදා දිනය අදයි

Shiran Viraj