mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ලොවක් නැරඹූ සුපිරි නළු ශාරුක් මහමගදී කළ අමුතු වැඩේ

ශාරුක් ඛාන් විසින් මහමගදී සිදුකළ විශේෂ ක්‍රියාවක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ශාරුක් යාචකයෙක්ට ආහාර වලින් සංග්‍රහ කිරීම පිළිබඳව සිදුවීමක් ගැන තමයි මේ විදියට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ. මුම්බායි නගරයේ අවන්හලකින් රාත්‍රී ආහාරය රැගෙන පිටතට පැමිණි අවස්ථාවේ තමයි ශාරුක් මෙම ක්‍රියාව සිදුකරන්නේ.
එම අවස්ථාවේ පැමිණෙන යාචකයෙකු ශාරුක්ට පවසන්නේ තමන්ට කෑමට යමක් ලබාදෙන ලෙස ඉල්ලූ පසු අසල සිටි පිරිසක් තමන්ට පහරදීමට උත්සහ කළ බවයි.
තමන් දැඩි ලෙස කුසගින්නෙන් පෙළෙන බව ප්‍රකාශ කරන මෙම යාචකයාට ආහාර ලබා දෙන ලෙස ශාරුක් විසින් තමන්ගේ සේවකයෙක්ට උපදෙස් දෙන්නේ ඒ අනුවයි.
එම අවස්ථාව පහතින්

Related posts

2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය

Shiran Viraj

අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..

Shiran Viraj

යටිනුවර මන්ත්‍රී මරණය: පොලිස් නිලධාරියෙක් චෝදනා ප්‍රතික්ෂේප කරමින් පරීක්ෂණයක් ඉල්ලයි

Shiran Viraj
Translate »