mediahumanrights.lk
Local News News

මහනුවර හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පුද්ගලයෙක් මරුට

මහනුවර තෙල්දෙණිය දිගන ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක ගිලී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු තව ත් අයෙකු සමග පිහිනීමට ගිය අවස්ථාවේදී ඊයේ පස්වරුවේ මෙම අනතුරට ලක්ව ඇති බව ය.
මිය ගොස් ඇත්තේ, 30 හැවිරිදි මැණික්හින්න, දිඹුලගාවතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

උපේක්‌ෂාගේ කැදැල්ලේ නැවුම් තතු

Shiran Viraj

ශෂීගේ නඩුවේ සාක්ෂි දෙන්නැයි චූලානන්දට නොතීසි

Shiran Viraj

2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු වේ

Shiran Viraj