NewsPolitical අපට මේක කරන්න බැරිවුනොත් ජනතාව සුබ සිහින දැකීම අතහරිනවා…Shiran Viraj2024-11-23 by Shiran Viraj2024-11-23013524 පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටු වන... Read more
Local NewsNews මන්ත‍්‍රී නිල නිවාස ඉල්ලා ඉල්ලුම්පත් ගලයි.. මාදිවෙල නිවාස කඩිමුඩියේ රෙපෙයාර් කරයි..Shiran Viraj2024-11-23 by Shiran Viraj2024-11-23012411 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මාදිවල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලමින් නවක මන්ත්‍රීවරුන් ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබේ. මේ වන විටත් ඒ සඳහා නවක මන්ත්‍රීවරුන්... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාව ජනප‍්‍රියම සංචාරක ගමනාන්ත අතර පලමු තැනට පත්වේ..Shiran Viraj2024-11-23 by Shiran Viraj2024-11-23011504 තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිඛෙන බව ෆ්ලෑෂ් පැක්... Read more
Local NewsNews සවස් කාලයේ කුඹුරු වැඩ එපා කියා දැනුම් දෙයි..Shiran Viraj2024-11-23 by Shiran Viraj2024-11-23012164 සවස් කාලයේ එළිමහනේ රැදීසිටීමෙන් හැකිතාක් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පවතින දරුණු අකුණු සහිත කාලගුණ තත්ත්වය ඊට හේතුවයි. විශේෂයෙන් මේ... Read more
Local NewsNews ඩයස්‌පෝරා භික්ෂූන් පිරිසක් ‘13’ බලාත්මක කරන්න ‘හිමාලයා’ ව්‍යාපෘතියේ..Shiran Viraj2024-11-23 by Shiran Viraj2024-11-23016633 සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ ‘අවධාරණය’ බෙහෙවින්... Read more
Local NewsNews පගා දුන්නොත් බස් රථවල මගි ප්‍රවාහන අවසරපත්‍රය අවලංගුයි..Shiran Viraj2024-11-23 by Shiran Viraj2024-11-23010446 මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන සියළුම පෞද්ගලික බස් නැවතුම්පොලවල් වල සේවය කරන නිලධාරින්ට අයථා ලෙස මුදල් ලබාදිමක් සිදු කලහොත් එසේ මුදල් ලබාදෙන... Read more
Local NewsNews යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්Shiran Viraj2024-11-22 by Shiran Viraj2024-11-22023745 යාපනයේ ක්‍රියාත්මක ආවා කණ්ඩායමේ පසුපස සිටින්නේ යුද හමුදාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආච්චුනා රාමනාතන් සඳහන් කරයි. ආවා කණ්ඩායම විසින් කිසියම් ප්‍රචණ්ඩකාර ක‍්‍රියාවක් සිදුකිරීමෙන් පසු පැන දුවන්නේ... Read more
Local NewsNews මහා වස්තුවක් ඇතැයි කියන නිධානයේ ගල් තලාවක් හමුවේ.. පුපුරුවා හැරීමට සූදානම් කෙරේ..Shiran Viraj2024-11-22 by Shiran Viraj2024-11-22015934 ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නව වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ නිධානයක් ඇතැයි කියන ස්ථානයක මේ වන විට අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් අධිකරණ නියෝගයක් මත කැණීම්... Read more
Local NewsNews IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…Shiran Viraj2024-11-22 by Shiran Viraj2024-11-22013721 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් ව ඇත. ජනාධිපති කාර්යාලය පවසන්නේ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද... Read more
NewsPolitical උගන්ඩා, ෂීශෙල්ස් සැගවූ ධනය ගෙනත් අපි හොරු කියා ඔප්පු කරන්න.. නැතොත් අප නිදොස් කරන්න..Shiran Viraj2024-11-22 by Shiran Viraj2024-11-22025232 ‘ලෝකයේ ඕනෑම තැනක අපේ දේපලක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. නාමල් රාජපක්ෂ මහතා මිහින්තලය ප්‍රාදේශයේ ආගමික... Read more