BusinessBusiness NewsNews පාලන මිලට සැමන් නෑ…Shiran Viraj2024-12-29 by Shiran Viraj2024-12-29013581 ඉකුත් සතියට සාපෙක්ෂව (29) දින වන විට දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව එලවළු සිල්ලර වෙලෙදුන් පවසයි. රු 160... Read more
Local NewsNews ‘පඩි වැඩි කරනු..’ ස්ටාලින් යලි සටන් අරඹයි..Shiran Viraj2024-12-29 by Shiran Viraj2024-12-29013415 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළහොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එම... Read more
BusinessBusiness NewsNews FD ගලවති.. බැංකු පද්ධතිය අවදානමේ..Shiran Viraj2024-12-29 by Shiran Viraj2024-12-29013662 බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු... Read more
Local NewsNews සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..Shiran Viraj2024-12-28 by Shiran Viraj2024-12-28019653 සීදූව පොලිස් වසමේ ලියනේගේමුල්ල ප්‍රදේශයේ නිවසකට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් අති බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන... Read more
NewsPolitical කුඩු රටට පැමිණීම, හොරු රට පැනීම වැළැක්වීමට ජනපති ගත් තීන්දු මෙන්න…Shiran Viraj2024-12-28 by Shiran Viraj2024-12-28028544 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක්... Read more
Local NewsNews මන්නාරම, පුල්මුඩේ න්‍යෂ්ටික බලාගාර තුනක්.. ආයෝජකයන් සොයයි..Shiran Viraj2024-12-28 by Shiran Viraj2024-12-28011557 මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි නන්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රයට නීතිපති... Read more
Local NewsNews මනුෂ නානායක්කාරගේ සහෝදරයා අත්අඩංගුවට.. ලේකම් පසුපස පොලිසිය පන්නයි.. ඔහු අතුරුදන්..Shiran Viraj2024-12-28 by Shiran Viraj2024-12-28025141 හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මූල්‍ය වංචා සිද්ධියකට අදාළව මෙම සැකකරු බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය... Read more
Local NewsNews යෝෂිත CID කැදවයි.. අයථා වත්කම් සොයයි..Shiran Viraj2024-12-28 by Shiran Viraj2024-12-28019972 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ අනුව ඔහුට ජනවාරි මස තුන්වෙනි දින එහි පෙනී... Read more
Local NewsNews සේවක කප්පාදුවක්… පලාත් සභාවලින් 25%ක්.. ඇතැම් ආයතනවලින් 80%ක්..Shiran Viraj2024-12-28 by Shiran Viraj2024-12-28013082 ඉදිරි පස් වසරේ දී පළාත් සභා කාර්ය මණ්ඩලයන්හි සේවක සංඛ්‍යාවෙන් සියයට විසි පහත් තිහත් අතර ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. මෙලෙස අඩු කෙරෙන්නේ... Read more
Local NewsNews ගාලු කොටුවට ඇතුළු වන දොරටුව වසා දමයි..Shiran Viraj2024-12-28 by Shiran Viraj2024-12-2807038 ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ 28 සිට 31 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි’... Read more