Local NewsNews නැගෙනහිර පලාතේ සියළුම පාසල් වසයි..Shiran Viraj2025-01-19 by Shiran Viraj2025-01-19032753 නැගෙනහිර පලාතේ සියළුම රජයේ පාසල් හෙට දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි. පළාත් ආණ්ඩුකාරවරයා විසින් මේ බව සියලු පළාත්... Read more
Local NewsNews දුම්රිය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට..Shiran Viraj2025-01-19 by Shiran Viraj2025-01-19012630 දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්ජේ ඉදිපොළ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර අන්තර්ජාලයෙන්... Read more
Local NewsNews මැර පිරිසක් ලංගම බසයට පැන රියදුරුට, කොන්දොස්තරට ගුටි අනි..Shiran Viraj2025-01-19 by Shiran Viraj2025-01-19022227 නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු නුවරඑලිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට බස් රථය නතර කර පහර දුන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්... Read more
Uncategorized දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි..Shiran Viraj2025-01-19 by Shiran Viraj2025-01-19022241 වරප්‍රසාද සහ අනුග්‍රහන මත යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. මහජන චීන සමූහාණ්ඩුවේ පුර්ණ ප්‍රදානයක්... Read more
Local NewsNews විදුලි ගාස්තු අඩු කිරීම මාලිමා ආණ්ඩුව ජනතාවට දුන් සහනයක්..Shiran Viraj2025-01-19 by Shiran Viraj2025-01-19011577 විදුලි ගාස්තු සංශෝධනය මගින් සාමාන්‍ය පාරිභෝගික විදුලි බිල 20%කින් අඩු වන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. කර්මාන්තකරුවන්ට ඊට වඩා සහනයක්... Read more
Local NewsNews ගාස්තු අඩු කිරීමෙන් විදුලිය අර්බුදයක..Shiran Viraj2025-01-19 by Shiran Viraj2025-01-19015720 නව විදුලි ගාස්තු සංශෝධනයත් සමගම විදුලිබල මණ්ඩලය සෑම විදුලි ඒකකින්ම පාඩු ලබන බව ලංකා විදුලි පොදු සේවක සංඝමය සඳහන් කරයි. එහි සභාපති මාලක වික්‍රමසිංහ මහතා... Read more
NewsPolitical පාතාලය ඉවරයි.. ජනපති ලොකු තීන්දුවක් ගනී..Shiran Viraj2024-12-30 by Shiran Viraj2024-12-30021253 බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස්... Read more
Local NewsNews සියළුම පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායායාම කරන්නැයි නියෝගයක්..Shiran Viraj2024-12-30 by Shiran Viraj2024-12-30010474 පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරින් උදෑසන ශරීර අභ්‍යාසවල නිරත වන ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම්දී තිබේ. පොලිස් නිලධාරින් බහුතරයක් බෝ නොවන රෝග වැළඳීමේ... Read more
Local NewsNews අලුත් සභාපති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි..Shiran Viraj2024-12-30 by Shiran Viraj2024-12-30014641 ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ (SLIC) අලුතින් පත් වූ විධායක නොවන සභාපති නුසිත් කුමාරණතුංග මහතා රජය සතු රක්ෂණ සමාගම තුළ ප්‍රධාන ස්ථිර තනතුරුවල සැලකිය යුතු ප්‍රතිව්‍යුහගත... Read more
Local NewsNews විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..Shiran Viraj2024-12-30 by Shiran Viraj2024-12-30013114 බව භෝග වනසමින් දිනෙන් දින ඉහළ යමින් ඇති රිලා ගැටලුව විසඳීමට ඇති එකම විසඳුම රිලවුන් ඝාතනය කිරීම බවට ඒ සඳහා සොයා බැලීමට පත් කරන ලද... Read more