කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය 50ස් වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයිShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100285 මෙරට පාසල් අතර අද්විතීය ස්ථානයක් හිමි කර ගත් කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය 50ස් වන සංවත්සරය අද අභිමානවත් ලෙස සැමරුවේ ය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ... Read more
සිංගම් 3 චිත්‍රපටය face book live හරහා එළියටShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090317 දමිළ සුපිරි නළු සූර්යා රංගනයෙන් දායකවන සිංගම් 3 චිත්‍රපටය අද පළමු වරට තිරගත වූණා. මෙය නැරඹීම සඳහා විශාල පිරිසක් සිනමාහල්වලට පැමිණෙන බවයි දමිළ මාධ්‍ය වර්තාකරන්නේ.... Read more
SAITM අර්බුදය සාධාරණ ලෙස විසඳනවා – ජනපතිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090270 කිසිවෙකුට අසාධාරණයක් නොවන අයුරින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලුව විසඳන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොරොන්දු විය. ජනාධිපතිවරයා මෙසේ පොරොන්දු වුණේ, අද නුවරඑළියේ... Read more
පේශල පූර්ණිකා එක්ක සම්බන්ධයක් තියනවා කියන කතාවට උත්තර බදියිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090299 පූර්ණිකා පීරිස් සහ සහන් අබේසේකර කියන ජනප්‍රිය යුවල විවාහය කඩාකප්පල් කර ගත්තේ ඒ දෙදෙනා මැදට පේශල මනෝජ් පැමිණීම නිසා බවට රාවයක් පැතිරෙනවා. ඒ ගැන පේශල... Read more
නැවත පැමිණි ලසිත් මාලිංගගෙන් ඔස්ට්‍රේලියානු තරගාවලියට පෙර අවවාදයක්Shiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090299 ලසිත් නැවත පැමිණීම ගැන සතුටු වෙනවා. – තිලංග පුහුණුතරගයේ හොඳින් පන්දුයැවීමයි අරමුණ – මාලිංග නායකත්වය භාර ගන්නවා ද ? ඔස්ට්‍රේලියාව සමග ක්‍රීඩා කළ යුත්තේ කෙසේ... Read more
පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක වෙයිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090269 පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේය. එම අධිකාරිය සඳහන් කළේ, එවැනි වෙළෙඳුන්ට එරෙහිව නඩු පවරන බව... Read more
රත්නපුර, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 10කට හානිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090251 රත්නපුර, නිවිතිගල, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව ය. මේ වන විට ඉන්... Read more
දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ හිඟයක්Shiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090253 දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා... Read more
ධුරයට සමුදී විනෝදෙන් ඉන්න ඔබාමාShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090265 ජනපති ධුරයට සමුදීමෙන් පසු, වර්ජීන් දූපත්වල නිවාඩුවක් ගත කිරීමට ගිය බැරැක් ඔබාමා ‘කයිට් සර්ෆින්’ හෙවත් සරුංගලයක් ආධාරයෙන් කරන මූදු රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට එක්වෙමින්... Read more
නම් කරපු කන්ඩායම මාරු කරයි සභාපති ධුරයෙන් සනත් ඉල්ලා අස්වේයිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090282 සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. දකුණු අප‍්‍රිකාවේ සිට අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතව ඇති ඔහු... Read more