නැවත පැමිණි ලසිත් මාලිංගගෙන් ඔස්ට්‍රේලියානු තරගාවලියට පෙර අවවාදයක්Shiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090291 ලසිත් නැවත පැමිණීම ගැන සතුටු වෙනවා. – තිලංග පුහුණුතරගයේ හොඳින් පන්දුයැවීමයි අරමුණ – මාලිංග නායකත්වය භාර ගන්නවා ද ? ඔස්ට්‍රේලියාව සමග ක්‍රීඩා කළ යුත්තේ කෙසේ... Read more
පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක වෙයිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090261 පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේය. එම අධිකාරිය සඳහන් කළේ, එවැනි වෙළෙඳුන්ට එරෙහිව නඩු පවරන බව... Read more
රත්නපුර, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 10කට හානිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090243 රත්නපුර, නිවිතිගල, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව ය. මේ වන විට ඉන්... Read more
දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ හිඟයක්Shiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090245 දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා... Read more
ධුරයට සමුදී විනෝදෙන් ඉන්න ඔබාමාShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090257 ජනපති ධුරයට සමුදීමෙන් පසු, වර්ජීන් දූපත්වල නිවාඩුවක් ගත කිරීමට ගිය බැරැක් ඔබාමා ‘කයිට් සර්ෆින්’ හෙවත් සරුංගලයක් ආධාරයෙන් කරන මූදු රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට එක්වෙමින්... Read more
නම් කරපු කන්ඩායම මාරු කරයි සභාපති ධුරයෙන් සනත් ඉල්ලා අස්වේයිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090275 සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. දකුණු අප‍්‍රිකාවේ සිට අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතව ඇති ඔහු... Read more
අමෙරිකාව අවුලෙන් අවුලට ඇද දැමූ ට්‍රම්ප්ගේ වීසා තහනමේ අලුත්ම තත්ත්වයShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080294 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සංචාරක වීසා තහනම මේ වන විට අමෙරිකානු දේශපාලනය මතභේදකාරී තත්ත්වයකට ඇද දමා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේ ලොව මුස්ලිම් රටවල්... Read more
මහනුවර හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පුද්ගලයෙක් මරුටShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080281 මහනුවර තෙල්දෙණිය දිගන ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක ගිලී පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු තව ත් අයෙකු සමග පිහිනීමට ගිය අවස්ථාවේදී ඊයේ පස්වරුවේ... Read more
ෂාරුක් ඛාන්ගේ Raees චිත්‍රපටයට තහනමක්Shiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080285 සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන Raees පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට පාකිස්ථාන බලධාරීන් තීරණය කර තිබෙනවා. මෙම චිත්‍රපටය පාකිස්ථානය තුල ප්‍රදර්ශනය... Read more
AH1N1 රෝගීන් 8 දෙනෙකු බිබිලෙන් හමුවේShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080240 AH1N1 රෝගය වැළඳුණු බවට සැක කරන රෝගීන් 30 දෙනෙකු බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝගීන්ගෙන් 8 දෙනෙකුට AH1N1 රෝගය වැළඳුණු බවට තහවුරු වී ඇති බවත්... Read more