හමුදාවෙන් පැනගිය 42,000ක් සොයා මෙහෙයුම්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130231 පොදු සමා කාලයේදී භාර නොවූ පැනගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 614 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් 42,000 ක් සොයා පොලිස් හා හමුදා මෙහෙයුම් අරඹා ඇති... Read more
තමිල්නාඩු මහ ඇමැති ධුරය ලබා ගන්න ශෂිකලා උපවාසයකටShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130248 තමිල්නාඩුවේ මහ ඇමැති ධුරය සඳහා දිවුරුම් දීමට නියමිතව සිටින ශෂිකලා නටරාජන් උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වේ. තමිල්නාඩු ආණ්‌ඩුකාර විද්‍යාසාහර් රාඩ් තමන්ට දිවුරුම්දීමට අවස්‌ථාව සලසා නොදෙන්නේ... Read more
කරුණාගෙන් නව පක්‍ෂයක්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130277 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිටපු උප සභාපතිවරයකු මෙන්ම නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ එක්‌සත් නිදහස්... Read more
වසර 12ක් තිස්‌සේ නිදහස් උත්සව සැමරීමට ජර්මනියෙන් එන බ්ල්ක්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130270 වසර දොළහක් තිස්‌සේ ලංකාවේ නිදහස් උත්සවය සැමරීම සඳහා මෙරටට පැමිණෙන ජර්මන් ජාතිකයකු කොග්ගල ලොන්ඡ් බීච් හෝටලයේ දී අපට හමුවිය. ඔහු නිදහස් උත්සවය සැමරීම සඳහා මෙරටට... Read more
සිව්දින නිල සංචාරයකට අගමැති අද ඔස්‌ටේ්‍රලියාවටShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130219 ඔස්‌ටේ්‍රලියානු රජයේ ආරාධනයක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව්දින නිල සංචාරයක් සඳහා අද (13 දා) ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව යැමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර... Read more
දිස්ත්‍රික්ක 14කට පානීය ජල ගැටළුShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130252 දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි මාස කිහිපය තුළ අධික වියළි කාලගුණ තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ හේතුවෙන් පානීය ජල ගැටළුව,... Read more
වයඹට ජලය – මොරගහකන්ද දෙවන අදියර හෙට ආරම්භ කරනවා – ජනපතිShiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120300 වයඹ පළාතේ ජල ගැටළුව විසදීමේ ව්‍යාපෘතිය හෙට ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමිනුයි... Read more
සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙක් එකවර සිනමා පටයකට තෝරා ගැනෙයිShiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120254 ඉන්දීය සිනමාවේ සිටින දැවැන්ත චරිත ද්විත්වයක් වන රජිනි කාන්ත් සහ ආමීර් ඛාන් නවතම සිනමාපටයකට එකවර තෝරාගෙන තිබෙනවා. ඒ ඉන්දියානු සිනමා අධ්‍යක්ෂක S.S.Rajamouli ගේ නවතම වීර... Read more
සත් දිනක් තුල සුරූපී තරුණියකගේ ජීවිතය විනාශ වූ හැටිShiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120268 අත්භූත චිත්‍රපට මාලාවක් වන Rings චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපට පසුගිය 03වනදා හොලිවුඩයෙන් ප්‍රේක්ෂකයන් අතරට පත්වුණා. 2002 වසරේ සහ 2005 වසර වලදී නිකුත්වූ Rings චිත්‍රපට දෙක... Read more
දකුණු අප්‍රිකාවේදී පීඩනය සහ ඇදගෙන නාගැනීම…Shiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120287 රාජකාරිය දේවකාරිය මෙන් ඉටු නොකළහොත් සමූහයක් කළ උත්සහය ගඟට කැපූ ඉනිමෙන් ප්‍රතිඵලයක් රහිත වනු ඇත. කෙසේ වෙතත් රාජකාරිය අකුරටම ඉටු කළහොත් දීමනාවලට අමතරව ප්‍රසාද දීමනාද... Read more