'පැරදුනහම නිදහසට කරුණු වැඩක් නැහැ' සනත් ජයසූරියShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100251 දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්‌ට් සහ එක්‌දින තරගාවලිය පරාජය වීමෙන් පසු කිසිවකුට නිදහසට කාරණා දොඩවා පලක් නැති බවත් අදාළ පරාජයන්ට හේතුව ශ්‍රී ලංකාවේ දේශීය සහ... Read more
මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි..Shiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100232 මෙවර මැයි දින රැළිය පැවැත්වීම සදහා ඒකාබද්ද විපක්‍ෂය විසින් කොලඹ ගාළුමුවදොර පිටිය ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලිඛිත ඉල්ලීමක් කර තිබේ. දැනට සතියකට... Read more
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයටShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100270 නාවලපිටිය, දික්ඔය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. නාවලපිටිය – කැටබුලාව ප්‍රදේශයේ දික්ඔය කෝවිලේ තේර් උත්සවය සඳහා පැමිණි පිරිසක් රාත්‍රී 12ට පමණ... Read more
තමිල්නාඩුවෙන් ඇවිත් මෙරට මසුන් මරන යාත්‍රා අල්ලනු – ධීවර ඇමැති නාවික හමුදාවට දන්වයිShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100212 තමිල්නාඩුවේ සිට මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරන සියලු යාත්‍රා අත්අඩංගුවට ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා... Read more
සියලු පාර්ශව සමග සාකච්ඡා කර සයිටම් ගැන සාධාරණ විසඳුමක් ලබා දෙනවා – ජනපති කියයිShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100206 මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විදුහල (සයිටම්) සම්බන්ධ ගැටලුව පිළිබඳව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.... Read more
ඉතිහාසයේ මුල් වරට කතානායක ආසනය පෙරලී බිමට ඇද වැටේ අසුබ ලකුණක්ද?Shiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100288 පාර්ලිමේන්තු සභා ගර්භයේ කථානායක පුටුව ඊයේ (09) බිමට පෙරලුනා. මෙලෙස කතානායක පුටුව බිමට පෙරලුනේ මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා මුලසුනේ සිටින... Read more
කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය 50ස් වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයිShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100272 මෙරට පාසල් අතර අද්විතීය ස්ථානයක් හිමි කර ගත් කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය 50ස් වන සංවත්සරය අද අභිමානවත් ලෙස සැමරුවේ ය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ... Read more
සිංගම් 3 චිත්‍රපටය face book live හරහා එළියටShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090306 දමිළ සුපිරි නළු සූර්යා රංගනයෙන් දායකවන සිංගම් 3 චිත්‍රපටය අද පළමු වරට තිරගත වූණා. මෙය නැරඹීම සඳහා විශාල පිරිසක් සිනමාහල්වලට පැමිණෙන බවයි දමිළ මාධ්‍ය වර්තාකරන්නේ.... Read more
SAITM අර්බුදය සාධාරණ ලෙස විසඳනවා – ජනපතිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090261 කිසිවෙකුට අසාධාරණයක් නොවන අයුරින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලුව විසඳන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොරොන්දු විය. ජනාධිපතිවරයා මෙසේ පොරොන්දු වුණේ, අද නුවරඑළියේ... Read more
පේශල පූර්ණිකා එක්ක සම්බන්ධයක් තියනවා කියන කතාවට උත්තර බදියිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090284 පූර්ණිකා පීරිස් සහ සහන් අබේසේකර කියන ජනප්‍රිය යුවල විවාහය කඩාකප්පල් කර ගත්තේ ඒ දෙදෙනා මැදට පේශල මනෝජ් පැමිණීම නිසා බවට රාවයක් පැතිරෙනවා. ඒ ගැන පේශල... Read more