සසිකලාට සිර දඩුවම්Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150341 තමිල්නාඩු ප්‍රාන්තයේ පාලක පක්ෂයේ ලේකම්වරියවන සසිකලා නඩරාජන්ට එරෙහිව එල්ල වී තිබූ මූල්‍ය අපචාර චෝදනාවලට ඇය වැරදිකාරිය බව තීන්දු කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, ඇයට සිව් වසරක සිර... Read more
IPL වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් රැසකට කෝටි ගණනින් ලංසුShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150255 2017 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ එක් එක් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ක්‍රීඩක වෙන්දේසිය ලබන 20 වැනිදා බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිතය. මෙවර වෙන්දේසියේ... Read more
මහ ඇමැති පුටුවට පෙරුම් පිරූ ශෂිකලා වසර 4 ක් සිරගෙටShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150276 තමිල්නාඩු මහ ඇමැතිනිය වීමට පෙරුම්පුරමින් සිටි ශෂිකලාගේ බලාපොරොත්තු සුන්කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14 දා) ඇයට වසර හතරක සිර දඬුවමක් හා ඉන්දීය රුපියල් කෝටි 10... Read more
හොර කාර් තොගයෙන් කෝටි 655 බදු වංචාවක්….Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150246 මිනුවන්ගොඩ වාහන එකලස් කිරීමේ ආයතනය ඇමැති මණ්‌ඩලයද නොමඟ යවමින් ව්‍යාජ ලිපි ලේඛන මත පවත්වාගෙන ගිය මුළුමනින්ම නීති විරෝධී ආයතනයක් බව ශ්‍රී ලංකා රේගුවේ නිදහස් සේවක... Read more
සිරුර සිහින් කරගන්න කැමතිද? එහෙනම් මේවා ආහාරයට ගන්නShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140551 කොපමණ කෑම අඩු කළත් මහත් වීම අඩු නැහැ. මෙය අද බොහෝ අයට තිඛෙන ගැටලුවක්. ඇයි මෙහෙම වෙන්නේ? සිරුර සිහින් කර ගැනීමට කෑම අඩු කිරීම ප්‍රමාණවත්... Read more
උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නේ නෑ.. – විග්නේෂ්වරන් නිල වශයෙන් කියයි..Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140266 උතුරේ කිසිදු ඉඩමක් ආරක්‍ෂක හමුදාවට පවරා ගැනීමට ඉඩ නොදෙන බවත් පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම අනුමත නොකරන බවත් උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින්... Read more
අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේ, පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ…Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140299 ‘අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේල පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ’ යයි පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. ඹහු... Read more
හමුදා සේවය හැර ගිය 1300 ක් අත්අඩංගුවටShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140260 නිවාඩු නොලබා හමුදා සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලදී 1300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හමුදා ... Read more
දකුණු පළාත් සභාව උණුසුම්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140298 හාල් පොල්, පරිප්පු දකුණු පළාත් සභාවට රැගෙන ඒම නිසා අද දින පැවති දකුණු පළාත් සභාව දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. දකුණු පළාත් සභාව දකුණු පළාත් සභාවේ... Read more
සහල් නිෂ්පාදකයින් හා ජනාධිපති අතර සාකච්ඡාවක්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140245 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සහල් නිෂ්පාදකයින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ. ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ. සහල් නිෂ්පාදකයින්, ... Read more