පිටිය මවිත කරමින් පළමු පන්දුවාරයේම මාලිංගගේ පන්දුව කඩුල්ල සොයාගිය හැටි
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම අතර පන්දුවාර 20 පුහුණු තරගය අද පැවැත්වුණේ දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීම...

