නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක් පැනවේ..
අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට.. තරග තහනමක් පනවා තිබේ… ඒ අනුව හෙට දිනයේ.. පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා – ඕස්ටේ‍්‍රලියා...
ජනවාරි මාසයට වඩා පෙබරවාරි මාසයේ බිල 10% අඩු වුණොත් විදුලි බල මණ්ඩළයෙන් ගජ වාසියක්!
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නන්ට තවත් සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සිියලූ දෙනාගේ වගකීමක් ද වන බවයි....
පිටකොටුවේ වෙළඳසලක ගින්නක් (PHOTOS)
කොළඹ පිටකොටුව පළමුවන හරස් වීථීයේ මහල් හයකින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිඛෙනවා. පොලිසිය සදහන් කළේ අදාළ ගොඩනැගිල්ලේ සිව්වන සහ පස්වන මහල් ආශ්‍රිතව ගින්න හටගෙන ඇති...
වහාම විනාශ කරන්න – බෝනික්කෙක් ගැන ජර්මනියෙන් අනතුරු ඇගවීමක්
දරු දැරියන් වෙනුවෙන් නිපදවා ඇති ‘කයිලා‘ ලෙස හැදින්වෙන කතා කරන බෝනික්කන් විශේෂයක් වහාම විනාශ කර දමන්නැයි ජර්මනියේ ආරක්ෂක අංශ එරට පුරවැසියන්ට උපදෙස් දී තිඛෙනවා. පුද්ගලයින්ගේ...
ලිංගික අපරාධ චෝදනා වලට යුද හමුදාව පිළිතුරු බඳී
හමුදා සාමාජිකයින් විසින් දෙමළ කාත්තාවන්ට ලිංගික අපයෝජනයන් සිදු කරන බවට පල වී ඇති මාධ්‍ය වාර්තා යුද හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. ජාතික සංහිදියා කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකුගේ...
අවුරුදු 07 ක දැරියකට ගූගල් සමාගමෙන් රැකියාවකට කතා කරයි
ගූගල් සමාගමට පසුගිය දිනක වෙනස්ම විදියේ ලිපියක් ලැබිලා තිබෙනවා. මේ ලිපිය එවලා තියෙන්නේ එංගලන්තයේ පදිංචි අවුරුදු 07 ක chloe bridgewater නම් දැරියක් විසින්. මෙහි සඳහන්...
බන්ධනාගාර පහසුකම්ගැන කතානායක විමල්ගෙන් අහයි
කොහොමද විමල්? පහසුකම් එහෙම තියෙනවද? කථානායක වරයා විමසීය. මොන පහසුකමද කථානායකතුමා? විමල් කීවේය. ටොයිලට් එහෙම කොහොමද? කථානායකවරයා විමසීය. අපි ඉන්න වාට්ටුවේ 40කට වඩා සිරකරුවෝ ඉන්නවා....
දේශපාලඥය. රාජ්‍ය නිලධාරීන් කොටු කරන්න නව නීති
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන දේශපාලනඥයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති සකස් කිරීමට යයි. දැනට පවතින නීති යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා...
මාර්තු 8 ඒකාබද්ධ විපක්ෂයෙන් කාන්තා උද්ඝෝෂණයක්
අන්තර්ජාතික කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු 8 වැනිදා ආණ්ඩු විරෝධී කාන්තා උද්ඝෝෂණයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂයේ කාන්තා සංවිධානය…තීරණය කොට තිබේ. ඒකාබද්ධ විපක්‍ෂයට සහාය පළ කරන කාන්තාවන්ගේ සහභාගිත්වයෙන්...

