පාකිස්තානයට වසර 08කට පසු ඊයේ රාත‍්‍රියේ යළි ක‍්‍රිකට් වසන්තයක්Shiran Viraj2017-03-06 by Shiran Viraj2017-03-060252 පාකිස්තානයට වසර 08කට පසු ඊයේ රාත‍්‍රියේ යළි ක‍්‍රිකට් වසන්තය පැමිණියා. ඒ, පාකිස්තාන සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලාහෝර් ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමත් සමඟයි. එහි මූලික... Read more
උතුරු කොරියාවේ අලූත් මිසයිලයක් ජපාන මුහුදේShiran Viraj2017-03-06 by Shiran Viraj2017-03-060243 උතුරු කොරියාව අද (06) තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. කෙසේ වෙතත් එය හඳුනා නොගත් මිසයිලයක් බවයි දකුණු කොරියාව පවසන්නේ. උතුරු කොරියාව මෙම මිසයිලය අත්හදා බැලීම... Read more
නව ව්‍යවස්ථාව සම්මත කිරීම අඩපන කරන්න කාටවත් බෑ – අගමැතිShiran Viraj2017-03-06 by Shiran Viraj2017-03-060236 පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ ජනාධිපති ධූරය අහෝසි කිරීම, ජාතික ගැටලුවට විසඳුම් ලබාදීම ආදිය ඇතුළත් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමයි. බලයට පත්වූ වහාම මෙම... Read more
සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජනයකට සැරසෙයිShiran Viraj2017-03-05 by Shiran Viraj2017-03-050258 තම වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයකට යාමට සිදුවන බව හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පෙන්වා දෙයි. එම සංගමයේ... Read more
කොඩ්ලිවර් තෙල් භාවිතයෙන් තරුණ බව ඇතිවේShiran Viraj2017-03-05 by Shiran Viraj2017-03-050488 පරම්පරා ගණනාවක් හොඳින් හඳුනන කොඩ්ලිවර් ඔයිල් නීරෝගි පැවැත්මට අවශ්‍ය බොහෝ ප්‍රතිලාභ ලබා දෙන පෝෂක අතිරේකයකි. එය වෛද්‍ය ප්‍රතිකාර සඳහා 1789 වසරේ පළමු වරට භාවිතා කළ... Read more
සමයං ගේ හැකියාව ගැන මහින්දගෙන් උපදේශයක්Shiran Viraj2017-03-05 by Shiran Viraj2017-03-050258 පාතාල කල්ලි නායකයින්ට වුවද ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඝාතනයට ලක් වූ සමයං නමැත්තාට වුවද පවතින... Read more
ජනපති මසකට වරක් උතුරට යන්න තීරණය කරයිShiran Viraj2017-03-05 by Shiran Viraj2017-03-050281 උතුරු පළාතේ සංවර්ධනයට නව සැලැස්මක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සෑම මසකට හෝ මාස දෙකකට වරක් උතුරු පළාතට පැමිණ... Read more
මගී අයිතිවාසිකම් අහිමි වන රටවල් අතර ශ්‍රී ලංකාවත්Shiran Viraj2017-03-05 by Shiran Viraj2017-03-050268 මගී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ඉදිරියේදී මැදිහත් වන බව මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පවසනවා. මහනුවර ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය... Read more
වික්ටර්ගේ සංස්කෘතික අප්පච්චිලාට – අශාන් වීරසිංහShiran Viraj2017-03-05 by Shiran Viraj2017-03-050355 වික්ටර් රත්නායක නැවත විවාහ වීමක් ගැන විශාල කසුකුසුවක් මෙන්ම ‘මානසික නොසන්සුන්තාවක්’ වික්ටර්ගේ ඊනියා රසික කැළ සහ ලංකාවේ සුචරිතවාදීන් අතර මතුවී තිබෙන හෙයින් මෙය ලිවීමට සිතීමි.... Read more
මැතිවරණ කල්දැමීමට රජයට අවශ්‍යතාවයක් නෑ – ෆයිසර් මුස්තාපාShiran Viraj2017-03-05 by Shiran Viraj2017-03-050290 සීමානීර්ණ අභියාචනා කටයුතු අවසන් කොට ඇති මෙම වකවානුවේ පළාත් පාලන ආයතන සදහා මන්ත්‍රීන් සංඛ්‍යාව සංස්ථාපනය කිරීමේ වගකීම තමන්ට පැවරී ඇතැයි පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා... Read more