කළුතර සමූල ඝාතක පාතාලයෝ රටින් පනින්න ආසන්නයි..Shiran Viraj2017-03-02 by Shiran Viraj2017-03-020264 කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තබා සමයං ඇතුළු රැදවියන් පහක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් මරා දැමු පාතාල සාමාජිකයින් රටින් පැන යාමේ උත්සාහයක් දරමින් සිටින බව පොලිසිය... Read more
මං රහතන් වහන්සේ නමක්.. ඕනෑම ජගතෙක් සිටීනම් එය නැතැයි ඔප්පු කරන්න..- පිටිදුවේ සිරිධම්ම හිමිShiran Viraj2017-03-02 by Shiran Viraj2017-03-020271 සිරිධම්ම තමන් රහත්තන් වහන්සේ නමත් බවත් එය එසේ නොවේ නම් තමන් හා වාදයට පැමිණෙන ලෙස මෙරට ගිහි පැවිදි ඕනෑම පුද්ගලයෙකුට අභියෝග කරනා බවත් සිරි සදහම්... Read more
හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?Shiran Viraj2017-03-02 by Shiran Viraj2017-03-020344 හෘදයාබාධ හේතුවෙන් මිය යන පුද්ගලයන් හයදෙනෙකුගෙන් එක් අයෙකු මියයන්නේ පූර්ව රෝග ලක්ෂණ නිසි ලෙස හඳුනා ගැනීමට අපොහොසත් වීමෙන් බව බ්‍රිතාන්‍ය සමීක්ෂණයකින් හෙළි වී තිබේ. බ්‍රිතාන්‍යයේ... Read more
ගල්කිස්ස අධිකරණ බිමේ පාතාල වෙඩි තැබීමේ සූදානමක් නූලෙන් වැළකේShiran Viraj2017-03-01 by Shiran Viraj2017-03-010250 අද දහවල් ගල්කිස්ස අධිකරණ ශාලාවේ තිබී ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සොයාගත් බව පොලිස් ආරංචි වාර්තා කළේය. අධිකරණය තුළ සැක කටයුතු බෑගයක දමා සඟවා තිබූ රිවෝල්වරයක්, පිස්තෝලයක්... Read more
සමයං මරාදමන්න අංගොඩ ලොක්කාටයි මාකඳුරේ දනුෂ්ටයි උවමනාවුනේ හර්ෂ මැරූ පලිය ගන්නලුShiran Viraj2017-03-01 by Shiran Viraj2017-03-010295 පෙරේදා කලුතරදී මරා දැමුණ පාතාල නායක ‘සමයං‘ කාලයක් තිස්සේ සිරගතව සිටියදීත් ඒ ආකාරයට වෙඩි තබා මරාදමන්නට හේතුවූ කරුණු මොනවාද යන්න මේ වනවිට සිදු කරගෙන යන... Read more
බරක් ඔබාමා හා මිෂෙල් ඔබාමා පෙන්ගුයින් සමාගමේ පොත් ගහන ගිවිසුමකටShiran Viraj2017-03-01 by Shiran Viraj2017-03-010313 ලෝකයේ ප්‍රධාන පෙළේ ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක් වන Penguin Random House සමග පොත් පළ කිරීමේ හිමිකම් ගිවිසුමකට ඊයේ හිටපු ජනපති බරක් ඔබාමා සහ එම භාර්යාව මිෂෙල් ඔබාමා අත්සන්... Read more
රන්ජන්-ඉන්දික ගැටුමේ හොදම ටික මෙන්නShiran Viraj2017-03-01 by Shiran Viraj2017-03-010256 නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ද අතර ඊයේ දිවුලපිටිය ප‍්‍රාදේහීය සම්බන්ධීකරන කමිටුවේදී ඇති වූ ගැටුමේ සම්පූර්ණ වීඩියෝව සමාජ ජලා ඔස්සේ හුවමාරු වෙමින්... Read more
සමයං මරන්න ආ වාහන දෙකම හසුවේShiran Viraj2017-03-01 by Shiran Viraj2017-03-010282 පෙරේදා පාතාල නායක ‘සමයං’ ඇතුළු 7 දෙනකු ඝාතනය කළ සැකකරුවන් මරා දමන්නට ආ කැබ් රථය හා පලායාමට යොදාගත් වෑන් රථය මේ වනවිට සොයටාගෙන තිබේ. කැබ්... Read more
සමයංගේ සිරුර භාරගන්න බිරියන් දෙදෙනෙකු ඉදිරිපත්වෙලා -මළ ගෙදර පාළුවට ගිහින්Shiran Viraj2017-03-01 by Shiran Viraj2017-03-010281 පෙරේදා කළුතරදී කුරිරු වෙඩි පහරින් මියගිය පාතාල නායක සමයංගේ මළ සිරුර මේ වනවිට කැලණිය ගෝනවල පට්ටිවල පිහිටි සමයංගේ නීත්‍යානුකූල පළමු බිරිඳවන සුගන්ධි කල්දේරාගේ ඥාති නිවසක... Read more
සයිටම් වෙඩි ඩ්‍රාමා එක පසුපස සිටින අකුරු දෙකේ දේශපාලකයා කවුද?Shiran Viraj2017-03-01 by Shiran Viraj2017-03-010281 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සැලසුම් සහගත රඟදැක්වීම පිටුපස සිටින්නේ අකුරු දෙකකින් ප්‍රසිද්ධව සිටින දේශපාලන චරිතයක් බවත්... Read more