පාර්ලිමේන්තුව ගහ මරා ගන්න තැනක් වෙලා – සුනිල් හදුන්නෙත්තිShiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110309 ‘රටේ පාර්ලිමේන්තුව යනු රටක ප්‍රතිපත්ති සම්පාදනය කරණ ස්ථානය. මේ වනවිට එය ගහ මරාගන්න තැනක් වෙලා. පසුගිය දා එහි කථාකරලීමට තිබුනේ රටේ පවතින නියගය, බඩුමිල, දූෂණ... Read more
මමත් කලින් විවාහවී හිටියා ගෙදර අය විරුද්ධ වුණා- ඒත් මං වික්ටර්ට ආදරෙයි – හෂිනි අමේන්ද්‍රා කථා කරයිShiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110363 මමත් කලින් විවාහවී හිටි කෙනෙක් ගෙදර අය මේකට විරුද්ධ වුණා. ඒත් මං වික්ටර්ට ආදරෙයි – හෂිනි අමේන්ද්‍රා කථා කරයි. පසුගිය සතිය පුරාම ආන්දෝලනාත්මක පුවත් මැවූ ප්‍රවීණ ගායක... Read more
පොලීසිය නිසා නවතම වාර්තාවකින් කොළඹට හොඳ තැනක්Shiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110283 මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට කොළඹ නගරය මේ වනවිට අසීරු ස්ථානයක් බවට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. UNODC නවතම වාර්තාවේ මෙය සඳහන් වන බවයි ඔහු සඳහන් කළේ. දිගින්... Read more
'බන්දුල කියන තරමක් කියන්නේ ටොම් පච'Shiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110287 ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ලබා දුන් අසත්‍ය සාක්ෂි පිළිබදව එක්සත් ජාතික පක්ෂය දැඩි අප‍්‍රසාදය පල කරනවා. කලක් ගුරුවරයෙකු ලෙස කටයුතු... Read more
අන්තිමේදී ඒඑස්පී මෛත්‍රී ගාණේ කටාර් යයිShiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110303 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ නයිජීරියානු තානාපති ධූරය දැරූ ඉඩකඩම් ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා නව රජය යටතේ කටාර් දේශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස... Read more
සබරගමු මහ ඇමති පවුලේ සෞඛ්‍ය බර පැන පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට!Shiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110255 සබරගමුව මහ ඇමතිවරයා තමාගේ සහ තම පවුලේ සියළු සෞඛ්‍ය පහසුකම් සපුරා ගන්නේ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටෙන් බව වාර්තා වේ. එනම් මහ ඇතිවරයා තමාගේ අසනීපයට ප්‍රතිකාර... Read more
මං සිරිකොතේ පස් පාගා නෑ.. මං ස්වාධීනයි..අපක්‍ෂපාතීයි – කතානායකShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100232 තමන් පසුගිය මහ මැතිවරණයෙන් පසු එත්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වූ සිරිකොතේ පස් පාගා නැති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේදී... Read more
ශ්‍රී ලංකාවට පැට්‍රීෂියාගෙන් පැසසුම්Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100196 තම රටේ ආර්ථිකයත්, කලාපීය ආර්ථිකයකත් වර්ධනය කරගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වෙළෙඳාම වර්ධනයට ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ස්තූතිය පළකරන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ... Read more
බන්දුල ගුණවර්ධන දැන් අන්දරේට ඇඳලා – මුජිබර් රහුමාන්Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100269 බන්දුල ගුණවර්ධන මහතා මේ වන විට අන්දරේගේ චරිතයට පණ පොවමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (10) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී... Read more
මගේ බිරියට දෙවැනියටත් දුවෙක් ලැබෙන්න ඇවිත් – මාර්ක් සකර්බර්ග්Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100321 ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් නැවත පියෙකු වීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ඔහුගේ ෆේස් බුක් පිටුව ඔස්සේ රසිකයින්ට දන්වා ඇත. තම බිරිඳ චෑන් ගැබ්ගෙන ඇති බවත් මෙවරත්... Read more