‘පිස්සෙක් වගේ-පිස්සෙක් වගේ‘ කතාව පැතිරූ සමරේShiran Viraj2017-03-13 by Shiran Viraj2017-03-130305 https://www.facebook.com/ITNSriLanka/videos/1322004144504529/ ... Read more
හෙද වර්ජනයක් නිසා හෙට යළි රෝහල් අඩපණ වන ලකුණුShiran Viraj2017-03-12 by Shiran Viraj2017-03-120267 හෙද නිලධාරීන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීමට එරෙහිව හෙට (03දා) උදේ 7.00 සිට පැය 48ක කාලයක් හෙද වැඩවර්ජනයක් සිදුකරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය... Read more
ගර්භණී භාවය සැලසුම් කරන ඔබ කල යුතුම දේවල් 10ක්Shiran Viraj2017-03-12 by Shiran Viraj2017-03-120301 බොහොමයක් තරුණියන් විවාහ වීමටත් පෙර සිටම දරු පැටියකු සුරතල් කිරීමට ඉමහත් ආශාවක් දක්වනවා. එය ඉතාම ස්වභාවික මිනිස් හැසිරීමක්. ඉතින් එසේ බලාපොරොත්තු තබාගෙන ඉන්න ඔබ දරු... Read more
දියවැඩියාව අක්මාවේ මේදය හා පිළිකා දුරු කරන දිව ඔසුව කළුදුරු – Black SeedShiran Viraj2017-03-12 by Shiran Viraj2017-03-120318 අප අතර පවතින විවිධ රෝගාබාධ සුවපත් කිරීමට මෙන්ම ජීවන පැවැත්මේ අවශ්‍යතා වෙනුවෙන් භාවිත වූ ඖෂධයක් වන්නේ කළුදුරුය. එය ඈත අතීතයේ සිට ආයුර්වේදයේ දී මෙන්ම දේශීය... Read more
හපුතලේ නායයෑමේ අවදානමක් – කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ කොටසකුත් දැඩි අවදානම්Shiran Viraj2017-03-12 by Shiran Viraj2017-03-120310 පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් නායයාමේ අවදානමකට ලක්වූ හපුතලේ බ්ලැක්වුඞ් ප‍්‍රදේශයේ පවුල් 50 ක් ඊයේ (11) රාත‍්‍රියේ ඉවත් කෙරුණා. මේ වනවිට ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම්... Read more
නිල මෙහෙවර මෙවර දිස්ත්‍රික්ක 5 ක ක්‍රියාත්මක කෙරේShiran Viraj2017-03-12 by Shiran Viraj2017-03-120280 ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ 3,4,5,6 සහ 7 වැනි වැඩසටහන පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් දැනුවත්... Read more
පාර්ලිමේන්තුව තියෙන්නෙ අපේ පැවැත්මට නෙවෙයි, ජනතාවගේ පැවැත්මට – ලක්ෂ්මන් යාපාShiran Viraj2017-03-12 by Shiran Viraj2017-03-120263 බොහෝ මහජන නියෝජිතයන් තමන්ගේ ජනප්‍රියතාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව භාවිතා කරන බවත් එහෙත් ඔවුන් තේරුම් ගතයුත්තේ පාර්ලිමේන්තුව තිබෙන්නේ අපේ පැවැත්මට නොව ජනතාවගේ පැවැත්මට බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය... Read more
සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කිරීමේ උත්සාහයක් තිබෙනවා – රාජිතShiran Viraj2017-03-12 by Shiran Viraj2017-03-120274 තමා සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට දුම්කොල සමාගම සහ ඖෂධ ආනයන කිරීමේ මාෆියාව විසින් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.... Read more
තනි රෝදෙන් බයික් එක පදින හැටි යාළුවාට වීඩියෝ කරන්න කියා මරුදුටු තරුණයාShiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110237 ... Read more
බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට – රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්Shiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110223 බංග්ලාදේශයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 259ක විශිෂ්ට ජයක් හිමිවිය. ලකුණු 457ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය... Read more