අන්තිමේදී ඒඑස්පී මෛත්‍රී ගාණේ කටාර් යයිShiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110302 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ නයිජීරියානු තානාපති ධූරය දැරූ ඉඩකඩම් ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා නව රජය යටතේ කටාර් දේශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස... Read more
සබරගමු මහ ඇමති පවුලේ සෞඛ්‍ය බර පැන පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට!Shiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110254 සබරගමුව මහ ඇමතිවරයා තමාගේ සහ තම පවුලේ සියළු සෞඛ්‍ය පහසුකම් සපුරා ගන්නේ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටෙන් බව වාර්තා වේ. එනම් මහ ඇතිවරයා තමාගේ අසනීපයට ප්‍රතිකාර... Read more
මං සිරිකොතේ පස් පාගා නෑ.. මං ස්වාධීනයි..අපක්ෂපාතීයි – කතානායකShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100231 තමන් පසුගිය මහ මැතිවරණයෙන් පසු එත්සත් ජාතික පක්ෂ මූලස්ථානය වූ සිරිකොතේ පස් පාගා නැති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේදී... Read more
ශ්‍රී ලංකාවට පැට්‍රීෂියාගෙන් පැසසුම්Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100194 තම රටේ ආර්ථිකයත්, කලාපීය ආර්ථිකයකත් වර්ධනය කරගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වෙළෙඳාම වර්ධනයට ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ස්තූතිය පළකරන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ... Read more
බන්දුල ගුණවර්ධන දැන් අන්දරේට ඇඳලා – මුජිබර් රහුමාන්Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100268 බන්දුල ගුණවර්ධන මහතා මේ වන විට අන්දරේගේ චරිතයට පණ පොවමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (10) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී... Read more
මගේ බිරියට දෙවැනියටත් දුවෙක් ලැබෙන්න ඇවිත් – මාර්ක් සකර්බර්ග්Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100318 ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් නැවත පියෙකු වීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ඔහුගේ ෆේස් බුක් පිටුව ඔස්සේ රසිකයින්ට දන්වා ඇත. තම බිරිඳ චෑන් ගැබ්ගෙන ඇති බවත් මෙවරත්... Read more
කොටුව ස්ටේෂන් එකේ වැසිකිළියක් ඇතුලෙ වෙච්ච වැඩක් – VideoShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100311 කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුල පුද්ගලයකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාව අසල වැසිකිළියේ මෙම පුද්ගලයා ගෙල වැළලාගෙන ඇති බවයි වාර්තාවන්නේ.... Read more
රට ඉදිරියේ පියා හෙළාදකිමින් සිදුකළ ලෙලුම්ගේ කතාව ඔහු විසින්ම බොරු කළ හැටිShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100308 රට ඉදිරියේ පියා හෙළාදකිමින් සිදුකළ ලෙලුම්ගේ කතාව ඔහු විසින්ම බොරු කළ හැටි… තමාගේ පියා සංගීතය ගැන කිසිවක් ඉගැන්වූයේ නැති බවත් ක්ෂේත්රයේ කිසිවෙකු අඳුන්වාදුන්නේ නැති බවත් තමා තංහංචි... Read more
හෘද රෝග, පිළිකා, දියවැඩියාව ඇතුළු රෝග රැසකට ගුණ දෙන සෝයාShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100307 සෝයා කිරි එහෙම නැත්තම් සෝයා අයිස්ක්‍රීම් බොහෝ පිරිස අතර ජනප්‍රිය ආහාරයක් .එමෙන්ම නවතම පර්යේෂණයන්ට අනුව සෝයා ආහාර වර්ග ආහාරයට ගැනීම මගින් පිලිකාවන්, හෘද රෝග ඇතුළු... Read more
මළගෙදර බඹර ප්‍රහාරයක් නිසා සිරුර බාගෙට වළදමා පිරිස හිස් ලූ ලූ දුවතිShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100286 නාවලපිටිය ග්‍රීන්වුඩ් වත්තේ මිය ගිය කාන්තාවකගේ අවසන් කටයුතු වෙනුවෙන් මළ සිරුර වළ දමමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් එම මළ සිරුර බාගෙට වළ දමා... Read more