හමුදා සේවය හැර ගිය 1300 ක් අත්අඩංගුවටShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140244 නිවාඩු නොලබා හමුදා සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලදී 1300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හමුදා ... Read more
දකුණු පළාත් සභාව උණුසුම්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140278 හාල් පොල්, පරිප්පු දකුණු පළාත් සභාවට රැගෙන ඒම නිසා අද දින පැවති දකුණු පළාත් සභාව දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. දකුණු පළාත් සභාව දකුණු පළාත් සභාවේ... Read more
සහල් නිෂ්පාදකයින් හා ජනාධිපති අතර සාකච්ඡාවක්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140229 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සහල් නිෂ්පාදකයින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ. ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ. සහල් නිෂ්පාදකයින්, ... Read more
අද දින වෙළෙඳපොළට එන ලක්ෂ 8 ½ හොන්ඩා කාරයේ වගතුගShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140287 හොන්ඩා සමාගම විසින් එළිදක්වනු ලබන නවතම මෝටර් රථය වන 2017 City sedan අද (14) දිනයේ දී ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. මෙය 2014 වසරේ හඳුන්වා... Read more
ශානි අබේසේකර SSP තනතුරටShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140278 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ... Read more
රජයේ ක්‍රියාකාරීත්වය ගැන මහජනයාගේ විශ්වාසය පළුදු වෙලාShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140261 ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොතරැයි සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි මහජනයාට ගොඩනැඟී ඇති විශ්වාසය මේ වන විට සම්පුර්ණයෙන් පළුදු වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල... Read more
ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගැන තීරණය මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදීShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140295 පක්ෂයට සහය නොදක්වන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් එළඹෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව සන්ධාන මහා ලේකම්, අමාත්‍ය... Read more
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 4ට ලොකු පුටුShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140207 ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ. සේවා කාලය හා කුසලතාවය මත 2016 වසරේ දෙසැම්බර් මස 25 වන දින සිට... Read more
අගමැතිට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140208 ඕස්ට්‍රෙිලියානු නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට විශ්වවිද්‍යාලයකින් ගෞරව සම්මාන ආචාර්ය උපාධියක් ලබාදී තිබේ. ඔස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී නීති විෂය... Read more
සේවක වර්ජනයෙන් ජල සැපයුමට බාධාShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130224 තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක පවසනවා. එහෙත් ජාතික ජල සම්පාදන... Read more