පුහුණු එක්දින තරඟය අදShiran Viraj2017-03-22 by Shiran Viraj2017-03-220221 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරඟය අද කොළඹ සී.සී.සී. පිටියේ පැවැත්වෙනවා. මිලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට්... Read more
ශ‍්‍රී ලංකාවට එරෙහි වන්නැයි ඉන්දීය දේශපාලන පක්ෂයකින් අගමැති මෝදිට බලපෑම්Shiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210252 ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉන්දීය රජය බලපෑම් කළ යුතු බව ඒ.අයි.ඒ.ඞී.එම්.කේ පක්ෂය පවසනවා. එහි නායක වී මෛත‍්‍රීයන් එරට පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින්... Read more
විමල්ගේ ඇප අයදුම මහාධිකරණයෙන් අදත් ප‍්‍රතික්ෂේප කරයිShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210266 රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ ඇප අයදුම කොළඹ මහාධිකරණය විසින් අද (21) ප‍්‍රතික්ෂේප... Read more
මිරිහාන රැඳවුම් කඳවුරේ රැදී සිටි සිව් දෙනෙකු පළා යයිShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210262 මිරිහාන රැඳවුම් කඳවුරේ සිටි විදේශිකයන් සිව් දෙනෙකු ඉන් පළා යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ සිටි සිව් දෙනෙකු මෙලෙස... Read more
ආයුර්වේද වෛද්‍යවරියගේ රන්මාල හොරු ගැන පරීක්ෂණ කරද්දී හලාවත ඕඅයිසී මරුටShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210200 ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරියක සිය සැමියා සමග ඔවුනගේ දරුවා පාසලට ඇරලිම පිණිස යමින් සිටියදී පිටුපසින් යතුරු පැදියකින් ආ දෙදෙනකු ඇය කර පැළද සිටි රන්... Read more
දරුවකුගේ දතක් කැඩුණොත් ? ඔබ කළයුතු දේShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210290 ජීවිතය හා අනතුර අතර තිබෙනුයේ ඉතා සුළු පරතරයකි. අප, ජීවිතය ගැන අතිශයින් සැලකිලිමත් විය යුත්තේ එබැවිනි. ඊටත් වඩා, දරුවන් ගැන සැලකිලිමත් විය යුත්තේ ඔවුන් අනතුරක... Read more
කොටස් වෙළඳපොළේ මිල දර්ශක පහතටShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210281 පොලී අනුපාත ඉහළ නැංවීම පිළිබඳ ආයෝජකයන්ගේ බලාපොරොත්තු හේතුවෙන් කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළා. ඒ අනුව සමස්ත දර්ශකය දිනය අවසන... Read more
වසරකට පෙර මෑණියන් කහ ඉරි මතදී මියගිය තැනදීම දුව සමග බස් නැවතුමේදී මියගිය මොරටුවේ දීප්තිShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210209 මොරටුව, එගොඩඋයනේ නව ගාලු පාරේ බස් නැවතුමක් අසළදී පසුගිය සෙනසුරාදා(18) පස්වරුවේ සිදුවූ මාරක බස්-ලොරි අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනකු මියගිය ආරංචිය රටම සසල කරා. එම... Read more
ජේ.පී.ඩුමිනි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියෙන් ඉවත්වෙයිShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210279 දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී.ඩුමිනි එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්ව තිබේ. සිය පෞද්ගලික හේතුවක් මත තමා එම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කළ... Read more
පුටින් අඬගසයි- මෛත්‍රී හෙට රුසියාවටShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210319 තුන්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙට (22දා) රුසියාව බලා පිටත් වීමට නියමිතය. රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින්ගේ ආරාධනයකට අනුව රුසියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා... Read more