මහින්ද රාජපක්ෂට එල්ල වූ චෝදනා කෝ?Shiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260311 යහපාලන ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් ගතවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.... Read more
මැගසින් බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක අවදානමක්Shiran Viraj2017-03-26 by Shiran Viraj2017-03-260277 මැගසින් බන්ධනාගාරයේ රඳවා සිිටින පාතාල කල්ලි සාමාජිකයන් අතර ගැටුමක් ඇතිවීමේ හැකියාව පවතින බව වාර්තා වනවා. බන්ධනාගාර ආරංචි තුළින් නෙත් නිවුස් වෙත වාර්තා වුණේ මේ වනවිට... Read more
අපි පාවිච්චි කරන කාසි වලට එන අලුත් මෝස්තරේ මෙන්නShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240299 නව ලෝහ භාවිත කරමින් රුපියලේ සහ රුපියල් පහේ කාසි සංසරණයට නිකුත් කළත් 2005 වසරේ සිට නිකුත් කළ කාසියේ ප්‍රමාණය සහ මෝස්තර ඇතුලූ අනෙකුත් ලක්ෂණ කිසිවක්... Read more
මෛත්‍රී-පුටින් මිත්‍රත්වය නව කඩඉමක් වේවි!Shiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240253 ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර ගොඩනැඟී ඇති සමීප මිත්‍රත්වය දෙරටේ ද්වී පාර්ශ්වික සබඳතාවල නව කඩඉමක් සනිටුහන් කරනු ඇති බව රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය... Read more
විමල්ගේ තත්ත්වය අසාධ්‍යයිලුShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240320 පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවදුරටත් උපවාසයේ නිරතව සිටියි. මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වෙයි. තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්... Read more
නවසීලන්ත වේගපන්දු යවන ක‍්‍රීඩක ටේ‍්‍රන්ට් බෝල්ට්ට දකුණු අප‍්‍රිකානු තරගය අහිමි වෙයිShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240263 දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව නවසීලන්ත වේගපන්දු යවන ක‍්‍රීඩක ටේ‍්‍රන්ට් බෝල්ට්ට අහිමිවී තිබෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. දෙරට... Read more
රිය අනතුරකින් වරකාපොල දී කාන්තාවක් මරුටShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240343 වරකාපොළ පොලිස්වසමේ තෝලම්ගමුවකන්ද ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වරකාපොල පොලිසිය පැවසුවේ. අනතුර... Read more
සීල් තියපු ගබඩාවට රිංගපු අධිකරණයටත් උඩින් ගිය ව්‍යාපාරිකයාShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240296 නීති විරෝධි පැණි බීම සහ පානීය ජල බෝතල් ඇසුරුම් ගබඩාවක් කඩා විවෘත කර එහි තිබු මහජන පානයට නුසුදුසු පානීය ජලය අළෙවි කර අධිකරණයට අපහාස කළැයි... Read more
ලසන්ත මරුවේ කවුදැයි විමලවීර කියයි.. අගමැති ඉන්න ඕන හිරේ..- පාර්ලිමේන්තුව ගාලගොටියක් වෙයි..[Video]Shiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240274 නීතිය සාධාරන නම් අද අගමැති රනිල් වික‍්‍රමසිංහ සිටිය යුත්තේ හිරගෙදර බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි. මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමසිංහ ඝාතනය සිදු කලේ විසින් බවට... Read more
තිරසර ලංකා – ජාතික මංගල්‍යයShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240294 මාර්තු 31 සිට අප්‍රේල් 4 දක්වා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදී ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන්අවුරුදු... Read more